5 Kalima In Sinhala ((new))
අල්ලාහ්ට හවුල්කරුවන් නොමැති බවත්, ඔහු තනි ඒකකයක් බවත්, ජීවිතය හා මරණය ඔහු සතු බවත් මෙයින් ප්‍රකාශ වේ.
අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අල්ලාහ්ගේ දූතයාණන්ය. 5 kalima in sinhala
"නමස්කාරයට සුදුසු දෙවියෙකු අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැති බවටත්, ඔහු ඒකීය බවත්, ඔහුට හවුල්කරුවන් නැති බවටත් මම සාක්ෂි දරමි. තවද මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ්ගේ ගැත්තා සහ දූතයාණන් වන බවටද මම සාක්ෂි දරමි". ඔහු තනි ඒකකයක් බවත්
අල්ලාහ්, මම දැනුවත්ව ඔබට හවුල්කරුවන් තැබීමෙන් ඔබගේ ආරක්ෂාව පතමි. මා නොදැනුවත්ව සිදුවූ වැරදිවලට ඔබගෙන් සමාව අයදිමි. මම ඒවායින් පසුතැවිලි වී ඉස්ලාමය වැළඳ ගනිමි. අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත, මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන්ය. ඔහු ඒකීය බවත්